ගබ්සාවකින් මාසයක් ගියත් ලේ යනවා නම් මොකද කරන්නේ?
What to do if bleeding continues a month after a miscarriage?
Dr. Mata missed miscarriage ekak una. Ehema wenna wishesha hetu tiyenawada. Denata masayak withara wenawa eth thama yoniyen rudiraya pitawenawa ma kumak kala yuthuda
දිගින් දිගටම රුධිර වහනය පවතීනම් එ් ගැන පරීක්ෂා කර බැලීමට අවශ්යයි. වෛද්ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගබ්සාවකින් පසු නැවත ගැබ් ගන්න කොපමණ කල් ඉන්න ඕනද?How long should you wait to conceive after a miscarriage?
ගබ්සාවක් ආයෙත් ගැබ් ගැනීමට බාධාවක්ද? කවදා උත්සාහ කරන්නද?Is a miscarriage a barrier to conceiving, and when to try again?
සති 20දී දරු ගැබ නැති වෙන්නේ ඇයි? ආයෙත් එහෙම වෙයිද?Why is a pregnancy lost at 20 weeks, and will it recur?
එක් ගබ්සාවක් නැවත ගැබ් ගැනීමට බාධාවක්ද?Does one miscarriage make it harder to conceive again?