Skip to main content
ප්‍රශ්නය

කලින් ගබ්සා වුණා නම් මේ පාරත් එහෙම වෙයිද?

If there was a miscarriage before, will it happen again?

Doctor mama den sathi 8 gebiniyak 2014 sathi 11 mata daruwek hamba wenna awith nethi una mage bada godak ridenawa me parath ehema weida doctor

අසන ලද්දේ: Di*** · වයස 23

කලින් ගබ්සාවීම නැවත එසේ වීමට හේතුවක් වෙන්නෙ නැහැ. වේදනාවක් ඇති නිසා වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.