Skip to main content
ප්‍රශ්නය

සිසේරියන් සැත්කම් 5ක් කරන්න පුළුවන්ද? ඒක අවදානම්ද?

Can five caesareans be done, and is it risky?

Doctor Cesarean 5k kala hakida? Eya awadanamda?lankawe Eya kala hakida.

අසන ලද්දේ: Ka*** · වයස 26

එය තරමක් අවදානම්. නමුත් අවශ්‍යතාවය මත සිදු කිරීමට හැකියාව තිබෙනව.