නම: Sa *** | වයස: 20
පිළිතුර
මෙම සේවාව මගින් ඖෂධ නියම කිරීමක් සිදු කරන්නෙ නැහැ. ඔබේ පවුලේ වෛද්‍ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

පුළුවන්. මෙය හෝමෝන ඖෂධයක් නිසා ඔසප් චක්‍රයට ඉන් බලපෑම් ඇති වෙන්න පුළුවන්.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
ශල්‍ය වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
ස්කෑන් පරීක්ෂණකින් තොරව මේ ගැන වැඩි විස්තර පැවසීම අපහසුයි. දරුගැබ සාමාන්‍ය ලෙස පවතීනම් මේ අනුව දරුවා ලැබෙන දිනය වෙනස් වෙන්න පුළුවන්.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
රුධිර වහනයක් සිදුවී ඇති නිසා ස්කෑන් පරීක්ෂණයක් සිදු කර බැලීම සුදුසුයි. ඉන්පසුව වෛද්‍ය වරයාගෙන් වැඩි විස්තර දැන ගන්න.