Skip to main content
ප්‍රශ්නය

විශේෂඥවරයා හමුවෙන්න වෙලාවක් වෙන්කරගන්නේ කොයි රෝහලෙන්ද?

At which hospital can an appointment be made?

Doctor appointment ekak danna koi hospital ekatada enne kiyanna puluwanda.thanks.

අසන ලද්දේ: Pr*** · වයස 30

කොළඹ ප්‍රධාන පුද්ගලික රෝහල් වලදී සහ රාගම සුගැබි සායනයේදී මා හමුවිය හැකියි. වැඩි විස්තර සඳහා 0716921921 අංකය අමතන්න. එසේ නොමැති නම් https://sugabi.lk/video-consultation/ හරහා වීඩියෝ මගින් සම්බන්ධ වෙන්න පුළුවන්.