Skip to main content
ප්‍රශ්නය

ඔසප් වෙද්දී ලේ දුඹුරු පාටට එන්නේ ඇයි?

Why is period blood brown in colour?

Dr. menses hadunama brown color wimata hethuwa kumakda?ese wenne garbasayata jaim ekak giya vitada?api daruwaku hadimata balaporoththuwen innawa.ita prathama doctor kenek muna gasiya uthuda?

අසන ලද්දේ: ch*** · වයස 28

මෙය සාමාන්‍ය තත්වයක්. ප්‍රතිකාර අවශ්‍ය නැහැ.