නම: Ch *** | වයස: 25
පිළිතුර
ඔව්. මෙයට හේතු සොයා බලා අවශ්‍ය පරිදි ප්‍රතිකාර ලබා ගැනීමට වෙෙද්‍ය වරයෙක් හමුවී උපදෙස් ලබා ගන්න
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

1. 2. මේ උපදෙස් දෙකටම විද්‍යාත්මක පසුබිමක් නැහැ. ඔබේ වෙෙද්‍ය වරයා ගෙන් මේ ගැන වැඩි විස්තර දැනගන්න
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
You may need blood transfusion. Please meet your doctor and get advice.
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
ශුක්‍රාණු ප්‍රමාණය මිලියන 20කට අඩුනම් එය අසාමාන්‍ය ලෙස සලකනව.<br>
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
ඉතිරිවූ කලල නැවත තැන්පත් කිරීමට තබා ගන්න පුළුවන්. එ් සඳහා වැයවෙන වියදම සම්පූර්ණ IVF ප්‍රතිකාරය සඳහා වැයවෙන මුදලට වඩා ඉතා අඩුයි. <br>