ප්‍රශ්නය
Mama vivaha wi danata masa 6i. Daruweku balaporoththuwen denata masa 3 k wenawa. Me masa 3 athulatha mage osap chakraya godak wenas una. niyamitha dinata dawas 7k 10k pramana parakku wela thamai osap wenne.me nisa daruweku hadanna sudusu kalaya kumakda kiyawat nigamanaya karanna be.
පිළිතුර
ඔසප් චක්‍රය අක්‍රමවත් වෙන්න හේතුවක් ඇතිදැයි වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න පුළුවන්. සාමාන්‍ය පරිදි ඩිම්බ පිටවීම සිදුවේ නම් දැන්ම ප්‍රතිකාර ගැනීමට අවශ්‍ය නැහැ.