Skip to main content
ප්‍රශ්නය

ගැබ් ගෙනද කියලා දැනගන්න කොච්චර කල් යනවද?

How long until you can tell whether you are pregnant?

Dr, me masa saru dinayanhidi api darweku sedimat ek una. Ita pera mesas heduna dina pahu wee sathiyakta pamana perada ek uwa. Pregnant yei dengenimat thwa kal yaida?

අසන ලද්දේ: Ch*** · වයස 20

ඔබට නැවත ඔසප්වීමට නියමිත දිනය පසුවූ විට මුත්‍රා පරීක්ෂා කර බලන්න පුළුවන්.