Skip to main content
ප්‍රශ්නය

පළවෙනි ස්කෑන් එක කරන්නේ සති කීයකදීද?

At how many weeks should the first pregnancy scan be done?

Doctor mama pregnants wela sathi 6i. Sathi kiyakinda mulma scan aka kala uththe. Mage yati bada warin wara ridenawa. Meya samanya deyakda. Pregnants kalayedi piyauru ridima samanya deyakda.

අසන ලද්දේ: Ra*** · වයස 28

සති 13කට පෙර පලමු ස්කෑන් පරීක්ෂණය සිදු කිරීම ප්‍රමාණවත්. ඔබට උදරයේ වේදනාවක් ඇති නිසා කලින් පරීක්ෂා කර බැලීම සුදුසුයි.