TSH 2.45, FSH 3.11, LH 12.08 අගයන් සාමාන්‍යද?
Are TSH 2.45, FSH 3.11 and LH 12.08 normal results?
Doctor mage palaweni baba hambawenna innawa kiyala danagatte period hadila dawas 67n.60n karapu blood and urine negative una.ayet mata e wage thama period hadun na.60n blood ekak kara negative.auruddak babek hadanda behet aran try kara mukut na.tsh 2.45,fsh 3.11,lh 12.08,prolactin 6.39,hcg 1.20 negative.mata danaganda one mage result normal da?????,man mokadda karanda one.
මෙම අගයන් සාමාන්‍යයි. ඔසප් වීම ක්‍රමවත් නැති නිසා ඔබට දරු පිළිසිඳ ගැනීමට පෙර ප්‍රතිකාර අවශ්‍ය වෙන්න පුළුවන්. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්‍රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?