නම: ha *** | වයස: 24
පිළිතුර
හේතුවක් නොමැතිව සිසේරියන් සැත්කමක් සිදු කිරීම සුදුසු නැහැ. ඔබේ වෛද්‍ය වරයා සමග මේ ගැන සාකච්ඡා කර විස්තර දැන ගන්න.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

ගර්භණී ලක්ෂණ ඇති වෙන්න කාලයක් ගත වෙනව. ඊට පෙර මුත්‍රා පරීක්ෂණය මගින් ගැබ් ගෙන ඇතිදැයි දැන ගන්න පුළුවන්.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
රුධිර පරීක්ෂණයකින් මුත්‍රා පොසිටිව් වීමට පෙර ගර්භණී බව දැන ගන්න පුළුවන්.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
IUI එක් වරකදී සාර්තක වීමට ඇති හැකියාව 15%ක් පමණයි. ඉන් පසු සාමාන්‍යයෙන් වේදනාවක් ඇති වෙන්නෙ නැහැ.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
මෙයට හේතුව සොයා බැලීමෙන් අනතුරුව ප්‍රතිකාර ඇතිදැයි තීරණය කල හැකියි. දෙවරක් ගබ්සා වුවත් නැවත අනිවාර්යයෙන් ගබ්සාවීමක් වෙන්නෙ නැහැ. ඒ නිසා නැවත උත්සාහ කර බැලීම සුදුසුයි.