නම: Di *** | වයස: 29
doctor yoni viwaraye asadana thathwayak hetuwen candid v6 tablet eka athul karana athara ma daruwaku balaborottuwen ama kalayema ek unemi. Ase ama kaleyema ek vima sudusuda? candid V6 tablet eka shukranu athul weemata badawakda.
පිළිතුර

ඉන් ගැබ් ගැනීමට බාධාවක් වෙන්නෙ නැහැ.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Pr *** | වයස: 28
Dctr. Ama sathi 22ka gebiniyak. Mage papuwa ha bada wenwena thenin dakunu peththa ridenawa. Mama of-ice ekedi indaganamai inne. Weda nisa. samahara welawata pamanai mehema ridimak wenne. Meka samanyaida.
පිළිතුර

මෙය සාමාන්‍ය තත්වයක් නොවෙයි. පරීක්ෂා කිරීමෙන් තොරව හේතුවක් පැවසීම අපහසුයි. ඔබේ වෛද්‍ය වරයා හමුවී පරීක්ෂා කරවා ගන්න.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Ru *** | වයස: 26
Docter mage age usnai.danete api marry kerela auruddai.mate age usnekame adukere ganne kremeyak kiyanna
පිළිතුර

ශරීර උෂ්ණත්වය දරු පිළිසිඳ ගැනීමට බලපෑමක් වෙන්නෙ නැහැ.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Ma *** | වයස: 26
dr maga urin postive. Baba panna ne.scan ekn babawa panda kochra kal ynwada? Urin postive wl thiyidi dr maga watura gediyk pupural operation kla.august 15 urin postive.16 operation kla. Dr maga bada babk inwada?
පිළිතුර

මේ ගැන දැන ගන්න නැවත ස්කෑන් පරීක්ෂණයක් අවශ්‍ය වෙනව.  වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Ma *** | වයස: 27
Thairoksin awushadaya dinapatha bawitha kireema daruwaku pilisida gennima pana weemaya hethuwakda.?
පිළිතුර

නැහැ. තයිරොක්සින් හෝමෝන මට්ටම අඩුවීම දරුඵල ප්‍රමාද වීමට හේතු වෙන්න පුළුවන්. ඒ නිසා වෛද්‍ය උපදෙස් අනුව මෙම ඖෂධය ලබා ගන්න.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]