Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

වෛද්‍ය තුමනි මා විවාහ වී වසර දෙකකි. මාගේ ඔසප් චක්‍රය ක්‍රමවත් නොමැත. මා අවසාන වරට ඔසප් වුයේ පෙබරවාරි මස 8 වෙනිදා ය. එසේම මා ගැබ් ගෙන නොමැත . මා කුමක් කල යුතුද?

අසන ලද්දේ: දි*** · වයස 28 · 578 views

පිළිතුර

මාස තුනකට වඩා ඔසප්වීම ප්‍රමාද වී ඇති නිසා මේ සඳහා ප්‍රතිකාර ගැනීම සුදුසුයි. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.