සති 17දී බබා දඟලනවා නොදැනෙන එක සාමාන්‍යද?
Is it normal not to feel the baby move at 17 weeks?
Doctor danata mama sathi 17ka gabiniyak.namuth thawama mata babawa danenne nahane.ehema wenne mokads dr
මෙය සාමාන්‍ය තත්වයක්. සමහරවිට බබා දැඟලීම දැනෙන්න සති 20ක් පමණ ගතවෙනව.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සති 13 වුණත් බඩ ලොකු වෙලා නැති එක සාමාන්‍යද?Is it normal to have no bump at 13 weeks?
ගැබිනි කාලය පුරාම සුද යනවා නම් දරුවාට ප්‍රශ්නයක්ද?Is discharge all through pregnancy a problem for the baby?
කලින් ගැබ්ගෙලට මැහුමක් දැම්මා නම් ඊළඟ ගැබටත් ඕනද?Is a cervical stitch needed again in the next pregnancy?
සති 12දී කකුල් ඉදිමී රිදෙන්නේ ඇයි?Why are the legs swollen and painful at 12 weeks?