නම: Ni *** | වයස: 20
පිළිතුර
පුළුවන්. එවැනි රෝග තත්වන් තිබෙනව. ඒ සඳහා සැත්කමක් මගින් යෝනි මාර්ගයක් අළුතින් සකස් කිරීමට හැකියාව තිබෙනව.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

මෙම සියළු ගැටළු වලට නැවත ස්කෑන් පරීක්ෂණයක් කිරීම මගින් පිළිතුරු ලැබෙනව. සති 5කදී සාමාන්‍යයෙන් හෘද ස්පන්දනය පෙනෙන්නෙ නැහැ. එය සාමාන්‍ය තත්වයක්. ඩිම්බ කෝෂ වල වතුර ගෙඩි බහුලව පවතිනව. දිගටම එය පවතීනම් පමණක් සැත්කමක් අවශ්‍ය වෙනව.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
නැවත නැවත IUI සිදුකරන විට එය සාර්ථක වීමට ඇති හැකියාව අඩු වෙනව. නමුත් අනතුරුදායක නැහැ.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
නැවත පිළිසිඳ ගැනීම ප්‍රමාද කරන්න අවශ්‍ය නැහැ. ඔබට දැන් නැවත ගැබ් ගැනීමට හැකියාව තිබෙනව.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
ඔව්. මෙය දිලීර ආසාදනයක් නිසා ඇති වෙන තත්වයක්. වෛද්‍ය වරයෙකු හමුවී ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්.