Skip to main content
ප්‍රශ්නය

ගැබ් ගෙන ඉද්දී ලිංගිකව හැසිරුණොත් කලලය විනාශ වෙනවද?

Can sex during pregnancy destroy the embryo?

වෛද්‍යතුමනි, මා දැනට ගැබ් ගෙන මාස දෙකක් පමණ වෙනවා...එහෙත් ඇගට වෙනසක් දැනෙන්නෙ නෑ.කෑම අරැචියක් ද නැත.මා හට ඇති ගැටලුව වන්නෙ එලෙස ගැබ් ගෙන සිටියදී ලිංගික ක්‍රියාකාරකම් කිරීම මගින් එම කළලය විනාශ වෙනවාද?දරැවෙකු ලැබීමට සිටින විට ලිංගික එකතු වීම සුදුසු නැද්ද?

අසන ලද්දේ: Sa*** · වයස 27

නැහැ. සංකූලතාවයක් නොමැති නම් ලිංගික එක් වීම නිසා දරුගැබට හානි වෙන්නෙ නැහැ.