ඩිම්බ ප්රමාණවත් තරම් ලොකු නැත්නම් ඒවා පිට වෙනවද?
Are eggs released if they have not grown large enough?
Doctor dimba kiyak pita wenawada eka masekata...scan ekedi denata pita wela thiyena dimba 2ka wishala madi kiwwa geb genimakata..ikmanata daruwek balaporoththuwen inne.newatha dimba pita wimak me mase ethulatha sidu wenna ida thibenawada...
ඩිම්බ නියමිත ප්රමාණයට විශාලවී නැති නම් ඒවා පිට වෙන්නෙ නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?