Skip to main content
ප්‍රශ්නය

ගර්භණීව නැගිටලා ඇවිදින්න බැරි තරම් යටිබඩ රිදෙන්නේ ඇයි?

Why is there pelvic pain that makes walking hard in pregnancy?

මට දැන් සති 29 දින 3ක් වෙනවා. දැන්දින කිහිපයක ඉදල ඇදේ හාන්සීවෙලා හරි නිදිගෙන හරි නැගිටිනන් බෑ.නැගිටලා ඇවිදල යන්න බෑ විනාඩි 5ක් විතර වන තුරු. ඒ වෙලාවට අඩිය තියනවිට යටිබල පහල ප්‍රදේශය යෝනි ප්‍රදේශයට කිට්ටව රිදෙනවා.බරක් දැනෙනවා.අද උදෑසන ඉදන් පුටුවක ඉදන් ඉදල නැගිටල යනවිටත් එලෙසම රිදෙනවා.වැඩිපුරම වම් පාදයට බර දී අඩිය තබන විට.අපහසුයි.මෙයට හේතුව කුමක්ද?කරුණාකර මට පිලිතුරක් ලබාදෙන්න.

අසන ලද්දේ: හෂ*** · වයස 25

මේ ගැන පරීක්ෂා කිරීමකින් තොරව උපදෙස් ලබා දීම අපහසුයි.