ස්කෑන් දෙකකදී බබාගේ ප්රමාණය එකම නම් ඇයි?
Why is the baby's size the same on two scans weeks apart?
Doc. Mata danata sathi 30k sathi 26di measurement ekai sathi 30di measurement ekai ekama ganana. Baba dagalanawa danenawa meyata hethuwa kumakda biya wiya uthuda?
ස්කෑන් යන්ත්රයේ තත්වය සහ ක්රියාකරු අනුව ස්කෑන් පරීක්ෂණයේ ප්රතිඵල වෙනස් වෙන්න පුළුවන්. නැවත ස්කෑන් පරීක්ෂණයක් සිදු කර බබාගේ වර්ධනය කෙසේ දැයි පරීක්ෂා කර බැලීම සුදුසුයි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගැනීමක් නැතුව hCG හෝමෝනය ස්රාවය වෙනවද?Can hCG be produced when you are not pregnant?
සති ගාණට දරුවාගේ බර අඩු නම් කරන්න ඕන මොකක්ද?The baby's weight is low for the weeks — what should be done?
දරුවාගේ හෘද ස්පන්දනය 171ක් නම් සාමාන්යද?Is a baby's heart rate of 171 bpm normal?
සති තුනකදී ස්කෑන් එකකින් ගැබ්ද කියා දැනගන්න පුළුවන්ද?Can a scan at three weeks show whether you are pregnant?