නම: La*** | වයස: 33
ගැටළුව

Doctor mata dimba merima adui kiyala clomid tablet eka 3 months gaththa.mea wathawe 6wenida period hedila hoda una apahu mea masema 18 wenida period heduna.mea palaweni wathawa doctor maseta deparak period heduna rogi thathwayakda.

පිළිතුර


නැහැ. ඔබ ගැබ් ගෙන ඇතිදැයි තහවුරු කර නොමැති නිසා නිවැරදි පිළිතුරක් දීම අපහසුයි.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)