ගැබ් ගෙලට මැහුමක් දැම්මොත් ගබ්සාව වළක්වන්න පුළුවන්ද?
Can a cervical stitch prevent another late miscarriage?
sir,mata mulinma 2016 August wala 6weeks waling missed miscarriage 1k unane.ayema 2016 OCt wala mama Conceive una. but mata poddak bleeding thibuna.E babawa19 week walin nethi una. Dan maasa 2i.ayeth pregnant wenna kalayak sitiya uthuda?newatha conceive wenna kalin vog sir kenekge upades gatha uthuda? melesa misscarrige wenna hethuwa kumakda?geb gelata mehumak demimen meya palanaya weda?
නැවත ගැබ් ගැනීම ප්රමාද කරන්න අවශ්ය නැහැ. කලින් ගබ්සාවීමට හේතුව ගැබ් ගෙල දුර්වලතාවයක් නම් මැහුමක් යෙදීමෙන් නැවත එසේ වීමේ අවදානම තරමක් දුරට අඩු කර ගන්න පුළුවන්.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගබ්සාවකින් පසු නැවත ගැබ් ගන්න කොපමණ කල් ඉන්න ඕනද?How long should you wait to conceive after a miscarriage?
ගබ්සාවක් ආයෙත් ගැබ් ගැනීමට බාධාවක්ද? කවදා උත්සාහ කරන්නද?Is a miscarriage a barrier to conceiving, and when to try again?
සති 20දී දරු ගැබ නැති වෙන්නේ ඇයි? ආයෙත් එහෙම වෙයිද?Why is a pregnancy lost at 20 weeks, and will it recur?
එක් ගබ්සාවක් නැවත ගැබ් ගැනීමට බාධාවක්ද?Does one miscarriage make it harder to conceive again?