Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Dr.mama mensas wenna oni may 7.urin ekak chek kalama eka positive.eth ada rudiraya tikak giya.ane dr.mage daruwata mukuth welada ehema une.ai ehema deyak une.?ane plz dr.ikmanata kiyanna.

අසන ලද්දේ: Ma*** · වයස 23 · 761 views

පිළිතුර

ස්කෑන් පරීක්ෂණයක් මගින් දරුගැබට සාමාන්‍ය ලෙස පවතීදැයි පරීක්ෂා කරවා ගන්න පුළුවන්.