Skip to main content
ප්‍රශ්නය

Mata sathi 5k wage wenawa. Suda poddak Yana gathiyak thibuna. Ada la duburu patata wage Suda giya.eka samanyaida

අසන ලද්දේ: ****

බොහෝවිට මෙය සාමාන්‍ය තත්වයක්. මුල් මාස තුන තුල සුළු දුඹුරු පැහැ ස්‍රාවයක් පිටවීම සුලබ දෙයක්. ස්කෑන් පරීක්ෂණයක් කර දරු ගැබ ගර්භාෂය තුල පිහිටා ඇති බව තහවුරු කර ගන්න. රුධිර වහනය වැඩි වුණොත් හෝ තද යටි බඩේ වේදනාවක් ඇති වුණොත් වහාම රෝහලට යන්න.