මම ප්‍රෙග්නන්ට් කියලා දැනගත්තා ජූනි මාසෙ. එතකොට මගේ කලලයට සති 7ක් විතර උනා. දැන් දවස් 3කට කලින් බ්ලීඩ් උනා. තාම ටික ටික බ්ලීඩ් වෙනවා. දැනට දවස් 4ක්. හෙතුව මොකක්ද ඩොක්ටර්
මුල් මාස තුන තුල සුළු රුධිර වහනයක් සිදු වීම බොහෝ දෙනෙකුට ඇති වෙන තත්වයක්. ඉන් දරු ගැබට හානියක් වෙන්නෙ නැහැ. නමුත් දරු ගැබ සාමාන්‍ය පරිදි වර්ධනය වේදැයි දැන ගැනීමට ස්කෑන් පරීක්ෂණයක් කරවා ගන්න. රුධිර වහනය වැඩි වුණොත් හෝ තද වේදනාවක් ඇති වුණොත් වහාම රෝහලට යන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්‍රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්‍රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?