Skip to main content
ප්‍රශ්නය

Doctor mata dan sathi 29..placenta eka pahala sampurnayenma thiyenne.placenta previa thathwaye inne.doctor wadiya ganan gaaththe na wage danenawa.kalin gamu kiwa සිසේරියන් karala.kallin bleed wei kiyala mata bayai pahala thiyana nisa.man monawa karanna ona dewal.nokaranna ona dewal.bleed unoth hospital enna kiyala thamai kiwe nam.

අසන ලද්දේ: Is*** · වයස 31

ලිංගික එක්වීමෙන් වැළකී රෝහලකට ආසන්නයේ රැඳී සිටින්න. වැදෑමහ පහලින් පිහිටීමෙන් දරුවාට හානියක් වෙන්නෙ නැහැ. සුළු වුවත් රුධිර වහනයක් වුණොත් වහාම රෝහලට යන්න.

මේ ගැන වැඩි විස්තර පහත ලිපියේ දැක්වෙනව.

https://vog.lk/65-placenta-previa.php