Skip to main content
ප්‍රශ්නය

දෙපාරක් ගබ්සා වුණොත් තුන්වෙනි පාරත් එහෙම වෙනවද?

After two miscarriages, will it happen a third time?

Waiddiya thumani mata desarayak gapsa una..palaweni wathawe gapsa vimedi waiddiya thuma pawasuwe janawala prashnayak nisa meya siduwana bawai..dewani wathaweth gap ganimak sidu una namuth kalin.una siduvimada una..waddiya thuma pawasuwe mul wathawe sidu una gataluwama balapa baw..waddiya thumani...mata dana gnna ona thunweni watha watath ema dema siduwei da kiyala.mata biyak danenawa.. waddiya thumani meyata kumak da gathauthu kriya margaya.

අසන ලද්දේ: Ni*** · වයස 21

නැවත එසේ වීමට ඇති අවදානම අඩුයි. නැවත ගැබ් ගැනීමට උත්සාහ කරන්න. එය අසාර්ථක නම් පමණක් වැඩිදුර පරීක්ෂණ වලට යොමු වෙන්න.