Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Doctor,mn mary krala inne.dan masayaka withra idan mage piyayuru godak ridenwa.godak barai wage.ehema wenne pregnant wennda,mn menses une April 12 mn 16th check krala baluwa.et ehema ne

අසන ලද්දේ: Ir*** · වයස 27 · 709 views

පිළිතුර

ඔසප් වීම ප්‍රමාද වෙන්න විවිධ හේතු බලපාන්න පුළුවන්. ඔබට ඔසප්වීම තවමත් ප්‍රමාද නම් නැවත මුත්‍රා පරීක්ෂා කර බලන්න. එය නෙගටිව් නම් මේ ගැන පරීක්ෂා කර බැලීමට වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න