Skip to main content
ප්‍රශ්නය

පළමු ස්කෑන් එක කරන්න පුළුවන් සති කීයකින්ද?

At how many weeks can the first scan be done?

Doctor mama pregnant wela sathi 6i. Palamu scan aka kara genimata puluwan sathi kiyakinda.

අසන ලද්දේ: Ra*** · වයස 28

සති 7කට පසුව ස්කෑන් පරීක්ෂණයක් සිදු කල හැකියි.