Skip to main content
ප්‍රශ්නය

කලින් කවදාවත් පරක්කු නොවුණු ඔසප් වීම පරක්කු වෙන්නේ ඇයි?

Why is a normally regular period suddenly late?

Doctor,මගෙ ඔසප් චක්‍රය සාමාන්‍යයෙන් දවස් 30-32 ත් අතර කාලයක සිදු වෙනවා.නමුත් මට අවසන් වරට ඔසප් වීම සිදු වූයේ 2017.03.23 වන දින.මම HCG එකක් යොදාගෙන මූත්‍රා පරීක්ෂණයක් කිහිප විටක් සිදු කලද ඒ සියල්ල negative බව පෙන්වන්නේ.මට මීට පෙර මෙලෙස ඔසප් වීම ප්‍රමාද වී නෑ.doctor මම කුමක් කල යුතුද???? ස්තූතියි

අසන ලද්දේ: Ch*** · වයස 25

ඔසප්වීම ප්‍රමාද වෙන්න විවිධ හේතු බලපානව. තවමත් ඔස්වීම සිදුනොවිනි නම් වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.