Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

mage vam palopian tube eke babek edala ahak kala tube ekama.mata aya pregnant venna kal yanavada,piriat hadenne masa 2kata sarayakda?

අසන ලද්දේ: Ir*** · වයස 31 · 692 views

පිළිතුර

නැහැ. ගැබ් ගැනීමට එක් පැලෝපීය නාලයක් තිබීම ප්‍රමාණවත්. මේ නිසා ඔස්ප්වීමේ වෙනසක් සිදු වෙන්නෙ නැහැ.