ප්‍රශ්නය
Docter, මාගේ ඔසප් චක්‍රය ක්‍රමවත්.දින 28න් සිදුවෙනව.නමුත් ඔසප් වීමට දින 10කට පමන පෙර සිට මාගේ පියයුරු වල යම් වේදනාවක් දැනෙනව.bleed වු සැනින් වේදනාව නැතුව යනව.මෙසේ වීමට හේතුව පැහැදිලි කරදෙන්න
පිළිතුර
මෙය ඔසප් චක්‍රයත් සමග සිදුවෙන හෝමෝන වෙනස්කම් නිසා ඇති වෙන තත්වයක්. තද වේදනාවක් නොමැති නම් ප්‍රතිකාර අවශ්‍ය නැහැ.