Skip to main content
ප්‍රශ්නය

ඩිම්බ මෝරන බෙහෙත් ගත්තාම ගැබ් ගන්න පුළුවන්ද?

Will ovulation medicines help you get pregnant?

Mata dimba pitawenawa adui kiyala folinz1,diumin10g, thawa ude kamata paya bagayakata pera bonna panadol peththa wage tablet ekakuth dunna. Mewa gaththama pregnet weida doctor

අසන ලද්දේ: An*** · වයස 26

මෙමගින් ඩිම්බ මේරීම උත්තේජනය කරනව. ඩිම්බ මේරීම සම්බන්ධ ගැටළුවක් තිබුනි නම් මේ ප්‍රතිකාර සාර්ථක වෙන්න පුලුවන්.