නම: Sh *** | වයස: 31
vageston 200 mg Kiyanne mokadda eka pregnant positive wela mull kale danawada e ai danne.
පිළිතුර

මෙය පේ‍රාජෙස්ටරෝන් හෝමෝන අඩංගු ඔෟෂධයක්. පේ‍රාජෙස්ටරෝන් හෝමෝන මට්ටම අඩුවීම නිසා කලාතුරකින්  සිදුවන ගබ්සා වලක්වා ගැනීමට මෙය භාවිතා කරනව.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Sa *** | වයස: 27
sir,mata thin,pcos thibenawa. LH hormone eka FSH ekata wada thun gunayak wadi kiuwa.man meeta pera treatments kala doctorsla LH adu kale mithuri pethi bawitha karala(red tablets nathuwa)ita pasu clomiphane dunna.ehidi nisilesa dimba meruwath pregnant une na.dan treatment karana doctor kiuwe a widiyata LH adu karala eggs haduwata wadak na kiyala.results ganna ba kiyala.nikshepana bawitha karanna wei kiuwa. 1)fostine injection eken LH adu karaminda dimba moranne? 2)thin pcos walata best ma treatment eka injection da? 3)IUI walin passe relax eke inna onada? 4)IUI walin passe conceive wenna help wena foods monada? 5)aga sisil wena ahara gatha yuthuda?
පිළිතුර

1. නැහැ<div>2. නික්ෂේපන වඩාත් සුදුසුයි</div><div>3. නැහැ</div><div>4. විශේෂයෙන් ආහාර වෙනස් කරන්න අවශ්‍ය නැහැ&nbsp;</div><div>5. නැහැ&nbsp;</div>

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: ni *** | වයස: 29
Dr. Arshas Rogaya gab ganima pramada wemata hethuwakda?
පිළිතුර

නැහැ.&nbsp;

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: ni *** | වයස: 29
DR. HSG Text 1 karaddi sihi nathi karanawada
පිළිතුර

මේ සඳහා සිහි නැති කිරීම අත්‍යවශ්‍ය නැහැ.&nbsp;

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: An *** | වයස: 27
docter api viwaha wela 3years wenawa lagadi dana gaththe husband ge sperm count eka thibiya uthu pramanayata wada 1/2 pamana adu bawa docter kiuwa Testosterone injection karanna one kiyala me magin count eke wadi wimak sidu weda apita iui kirimata hakiyawak thibeda..
පිළිතුර

හෝමෝන ප්‍රතිකාර එතරම් සාර්ථක නැහැ. IUI වැනි ප්‍රතිකාර ක්‍රමයකට යොමුවීම වඩා සුදුසුයි.&nbsp;

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]