Skip to main content
ප්‍රශ්නය

IUI අසාර්ථක වුණොත් ඊට වඩා හොඳ ප්‍රතිකාර තියෙනවද?

If IUI fails, are there better treatments?

Dr mama clomid 100mg tad 5 days gaththa. Day 15 tvs kala 14mm folical day 19 ovidac 5k injection gaththa. Day 20 iui kala. Success na. Mita wada treatment thiyanawada?

අසන ලද්දේ: Di*** · වයස 30

එක වරකදී IUI සාර්තක වීමට ඇති හැකියාව 15%ක් පමණ වෙන්නෙ. ඔබට නැවත උත්සාහ කර බැලිය හැකියි.