නම: Ma*** | වයස: 30
ගැටළුව

Dr mama mama merry karala 5 years wenawa .mata thawama babala neha beheth gattath thawama wedak wela neha dimba hariyata moranneha period hariyata hadenna meyata ma kumak kala yuthuda ikmanin babes hadaganne keseda

පිළිතුර


ඩිම්බ මේරීම සඳහා භාවිතා කල හැකි ඖෂධ වර්ග කිහිපයක්ම තිබෙනව. බොහෝ විට මෙම ඖෂධ මගින් සාර්තක ප්‍රතිකාර ලැබෙනව. ඩිම්බ කෝෂ අක්‍රයවී ඇති නම් පමණක් වෙනත් කෙනෙකුගෙන් ඩිම්බ ලබා ගෙන IVF ප්‍රතිකාරය කිරීමට හැකියාව තිබෙනව.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)