Skip to main content
ප්‍රශ්නය

ගැබ් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙකුට විටමින් ගන්න හොඳද?

Are extra vitamins useful when trying to conceive?

Becozinc vitamin eka babek balaporoththuwen inna kenekuta sudusuda.e vitamin eken mokadda wenne.ikmanin daru pala labenawada.man hamadama 1 tablat ekak gannawa.folic acid ekath bonawa.

අසන ලද්දේ: Ud*** · වයස 26

දරු පිළිසිඳ ගැනීමට පෙර ෆෝලික් ඇසිඩ් පමණක් ගැනීම ප්‍රමාණවත්. වෙනත් විටමින් වර්ග වලින් විශේෂ වාසියක් ඇති වෙන්නෙ නැහැ.