Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Doctor mama fsh test akak kala fsh level aka 5.53 meka normal da? Scan akakuth kala aketh prasnayak na kiwwA.mage doctor niyama kala fostin 150mg injection aka 5days ganna letros tablet akath dunna meken mokakda wenne mata babek labagana puluwanda?

අසන ලද්දේ: Sh*** · වයස 32 · 530 views

පිළිතුර

මෙම අගය සාමාන්‍යයි. ඩිම්බ මේරීම උත්තේජනය කිරීම සඳහා මෙම ඖෂධ භාවිතා කරන්නෙ. ඔබේ වෛද්‍ය වරයා උපදෙස් දෙන පරිදි ප්‍රතිකාර ලබාගන්න.