Skip to main content
ප්‍රශ්නය

සිසේරියන් එකෙන් පස්සේ එක් වෙන්න කොච්චර ඉන්න ඕනද?

How long should you wait for sex after a caesarean?

Doctor mage 1weni naha Cesar kirenmen labune.Dan eyata sathi dekai.samnyek Cesar karapu kenek lingikawa ek wenna kopamana kalayak sitiya uthuda

අසන ලද්දේ: Ni*** · වයස 25

තුවාල සුවවීමට සහ රුධිර වහනය නතර වීමට ගතවෙන කාලය අනුව මෙය වෙනස් වෙනව. ඉන් පසු ඔබට අපහසුවක් නොමැති ඕනෑම අවස්තාවක ලිංගික එක්වීම ආරම්භ කල හැකියි.