ප්‍රශ්නය
මාසික ඔසප් වීම නතර වී මා හට ශරීරයේ අපහසුතාවයක් ඔක්කාරය ,උගුරේ යමක් සිර වීමක් සහ නිදිමත ගතියක් ඇති ඌවා.මා මුත්‍රා පරීක්ශණයක් සිදු කලා එය negative. ඉන් පසු vog වෛද්‍යවරයකු ලවා scane පරීක්ෂයක් සිදු කලා.එයත් දරු පිලිසිද ගැනීමක් කියා නොපැවසූ අතර ඔසප් වීම සදහා පෙති ලබා දුන්නා.නමුත් ඔසප් වීමක් සිදු නොවූ අතර තවම ඔක්කාරය හිසරදය සහ ඇගට පන නැති ගතියක් තිබෙනවා.වෛද්‍ය තුමනි මෙය ගැබ් ගැනීමක්ද කියා සැකයි.මා කුමක් කල යුතුද
පිළිතුර
මෙම ලක්ෂණ වලින් පමණක් ගැබ් ගෙන ඇති දැයි සැක කරන්න බැහැ. නැවත මුත්‍රා පරීක්ෂා කර බලන්න.