ප්‍රශ්නය
වෛද්‍ය තුමනි මගේ දකුනු පැත්තෙ පැලෝපිය නාලය ගෙඩියක් ඇවිල්ලා අවුරැදු 16දි ඉවත් කලා.මගේ විවාහය සිදු වෙන්න ලගයි.මට දැනගන්න අවශ්‍ය මට මවක් විමට එය ගැටලුවක් නැතිද කිියලා
පිළිතුර
වම් පස පැලෝපීය නාලය සාමාන්‍ය ලෙස ක්‍රියාකරයිනම් ගැබ් ගැනීමට හැකියාව තිබෙනව.