Skip to main content
ප්‍රශ්නය

දෙවැනි ගැබේදී පිටගැස්ම එන්නත නොගත්තොත් ප්‍රශ්නයක්ද?

Is missing the tetanus injection in a second pregnancy a problem?

doctor mama japan wala heteye. mama pregnant dan 8 months wenawa. japan clinic wala injection gahanne na. lankata awith dan one week wenawa lankawe delivery eka karanna hethuwa. eth mehe injection ekak gahanawa kiyala kiuwa 6 month unama. mage deweni baba. eka prahnayak weida

අසන ලද්දේ: sh*** · වයස 26

නැහැ. එය ගැටළුවක් නොවෙයි. මෙම එන්නත ලබා දෙන්නෙ දරු ප්‍රසූතියෙන් පසු දරුවාට පිටගැස්ම රෝගය සෑදීමට ඇති අවදානම අඩු කිරීමටයි.