Skip to main content
ප්‍රශ්නය

ගැබ් ගත්තට පස්සේ ඔසප් වීම නතර වෙනවද?

Do periods stop once you are pregnant?

Geb genimen pasuwa osap wema wenawada ...geb genimak unenam osap wima sidu weema nawatinawada?

අසන ලද්දේ: Pr*** · වයස 23

ගැබ් ගැනීමකින් පසු ඔසප්වීම නතර වෙනව. නැවත දරු ප්‍රසූතියට පසුවයි ඔසප් වීම ආරම්භ වෙන්නෙ.