පැලෝපීය නාල දෙකම ඉවත් කළාම දරුවෙක් ලබා ගන්න බැරිද?
Can you have a baby when both tubes are removed?
doctor ectopic pregnances 2k siduwela mage pallopiyan tube 2km iein karane una mata danata babala nahe mata babak hadagane barewaithe
පැලෝපීය නාල දෙකම ඉවත් කර ඇති නම් ඔබට දරුවෙකු සාදා ගැනීමට ඇති එකම ක්‍රමය IVF ප්‍රතිකාරයයි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්‍රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?