Skip to main content
ප්‍රශ්නය

බබා මුලින්ම දඟලනවා දැනෙන්නේ කොහොමද?

What do the baby's first movements feel like?

doctor.mata dan 20week wAnawe.thawama baba dagalanawe denanne ne.mage left side ekan serin serata sium kekkumak enawe.ekada baba dagalanawada.nethnm wena dayakda.mulinma baba dagalanawe denanne.mona wage widiyatada sir.

අසන ලද්දේ: ch*** · වයස 33

සති 20න් පසුව බබා දැඟලීම ඔබට දැනේවි. මෙය සෑම මවටම එකම ආකාරයට දැනෙන්නෙ නැහැ. ස්කෑන් පරීක්ෂණ සාමාන්‍ය නම් මේ ගැන කලබල වීමට අවශ්‍ය නැහැ.