ඔසප් වීම ආවේ නැත්නම් ඩිම්බ මෝරන බෙහෙත් ගන්නේ කොහොමද?
If the period does not come, how to take ovulation drugs?
Dr.dimba moranna beheth biuwata passe scan ekedi dimba morala madi kiuwa.eth mage niyamitha dinata osap wima sidu une naha..next month sita mata beheth eka mg 100 gane bonna kiyuwa.eth mata osap sidu nowunu nisa yalith bonna widiyak na.maa gab genath nathinam osap sadima sadaha beheth beela,nawatha doctor wisin dimba moranna dunnu beheth eka biuwata kamak nadda.
මේ ගැන ඔබේ වෛද්ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න. මෙවැනි ඖෂධ වෛද්ය උපදෙස් වලින් තොරව භාවිතා කිරීම සුදුසු නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?