එකතු වෙලා සති කීයකින් ගැබ් ගෙන ඇති බව දැනගන්න පුළුවන්ද?
How many weeks after sex can a pregnancy be detected?
Dr sansargayen pasu sathi kiyen garabani bawaya haduna gatha hakidha?
නැවත ඔසප්වීමට නියමිතව ඇති දිනය පසුවූ විට මුත්රා පරීක්ෂා කර බලන්න පුළුවන්. (සති 3කට පමණ පසු)
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් ඉවර වූ පසුදා එක්වී ඊළඟ ඔසප් පමා නම් ගැබ් ගෙනද?Sex right after a period and now it is late - pregnant?
ටෙස්ට් එක පොසිටිව් වෙලා පසුදා ඔසප් වුණේ ඇයි?Why did my period come after a positive pregnancy test?
සරු කාලයෙන් කී දිනකින් ගැබ් ගත්තාද කියා දැනගන්නද?How soon after the fertile days can conception be confirmed?
එකතු වීමෙන් පසු ඔසප් වී ඊළඟ මාසේ පමා වුණොත් ගැබ් ගෙනද?Period came after sex, then the next is late — pregnant?