ප්‍රශ්නය
මම මිතුරි පෙති දිගටම පාවිච්චි කරා.ගිය මාසෙ සතියක් පාවිච් කරෙ නැ....සති දෙකක් විතර එකට හිටියෙත් නැ..ආපහු ගිය මාසෙ 24 පෙති බොන්න පටන් ගත්තා.මෙන්සස් වෙන්න ඔන 7වෙනිද.තාම උනෙ නැ...තත්වය විස්තර කර උපදෙස් ලබා දෙන්න
පිළිතුර
සමහරවිට උපත් පාලන පෙති පිළිවෙලට නොගැනීම නිසා ඔසප් වෙන දිනය වෙනස් වෙනව. නමුත් ගැබ් ගැනීමක් සිදුවී ඇතිදැයි පරීක්ෂා කර බැලීම සුදුසුයි.