කලින් ප්‍රසූතිය අමාරු නම් ඉල්ලලා සිසේරියන් කරගන්න පුළුවන්ද?
Can you ask for a caesarean after a difficult first delivery?
Doctor mata eka babek innawa eyata aurudu 3I.mata newatha babek hadanna oni ath mata den inna baba lebeddi godak amaru una a nisa mata newatha babek hadanna bayai,mata baba lebune normal,mata c section karanna puluwanda,mata diyawediyawa thibuna prgnacy period ekedi.e nisa mata insiuline gannath sidda una.baba sathi 37di thamai gatte amaru wenna beheth deela.mata e wedanawan ayeth windinna godak bayai.mata pregnacy period ekedith godak apahasukam thibuna.ath mata baba lebenna gihin windapu wedanawan ayeth windinna bayai e nisa mata baba lebenna yana hospital eke doctor ta kiyala c section karanna puluwanda,newatha babek heduoth?
හේතුවක් නොමැතිව සිසේරියන් සැත්කමක් සිදුකිරීම සුදුසු නැහැ. ප්‍රසව වේදනාවන් අඩු කර ගන්න ඖෂධ ප්‍රතිකාර තිබෙනව. මේ ගැන ඔබේ වෛද්‍ය වරයා සමග සාකච්ඡා කර කලින් තීරණය කර ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සීසර් එකකින් ඉක්මනට ගැබ් ගත් බර වැඩි මවක් බර අඩු කළ යුතුද?Pregnant soon after a caesarean and overweight — lose weight?
සිසේරියන් සැත්කමෙන් දරුවන් කී දෙනෙක් ලබා ගන්න පුළුවන්ද?How many babies can you have by caesarean section?
සීසර් එකකින් මාස 9කින් නැවත ගැබ් ගැනීම ප්‍රශ්නයක්ද?Is it a problem to conceive nine months after a caesarean?
සීසර් සැත්කමකින් අවුරුද්දකට පස්සේ ගැබ් ගන්න පුළුවන්ද?Can you get pregnant a year after a caesarean?