මුල් සති වල කලු පාට ලේ ටිකක් ගියොත් මොකද කරන්නේ?
What to do about dark bleeding in early pregnancy?
dr. sarada kannangara mahatagen upades laabagath mama sati 7 ka gebiniyak. eye re idan sulu le pitaweemak tinawa tada kalu peheyata. denata 3 parak ema una. me sadaha kumk kala yutuda.
නැවත වෛද්‍ය වරයා හමුවී ස්කෑන් පරීක්ෂණයක් සිදු කර ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
මුල් සතිවල කොන්ද රිදිලා යෝනියෙන් කැබැල්ලක් ආවොත් මොකද?Back pain and a small piece passed in early pregnancy — why?
ගර්භාෂයේ ලේ කැටියක් තිබුණොත් දරුවාට හානියක් වෙයිද?Can a blood clot in the womb harm the baby?
වැදෑමහ පහත් නිසා දිගටම බ්ලීඩ් වෙනවා නම් සාමාන්‍යද?Ongoing spotting from a low placenta — is that normal?
වැදෑමහ පහතින් තිබීම අනතුරුදායකද?Is a low-lying placenta dangerous?